අද මල් දෙවැටෙ මාතෘකාව තමයි අපි කොහොමද වෙනස් විදිහට හිතන්නෙ කියන එකයි. මේක කතන්දරයක්. කියවලම බලන්නකො.
මම පසුගිය සුමානෙ ඔයාලට කියලා දුන්නනෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කොහොමද කියලා. අපි හිතමු ඔයා කෙනෙක් ගැන උනන්දුයි කියලා. ඒත් ඒ බව එයාට අඟවන්න ඕනනේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඔබ කෙනෙකු ගැන උනන්දු බව අඟවන්නේ කොහොමද කියලයි.
Love , ආදරය , ජීවිතය , මල්සමය ඇරඹීමට්
සුභ රාත්‍රියක් යාලුවනේ. ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කියන එක ගැනයි. මේකට ඕනෙ කරන්නෙ ඔබ ගැන කවුරුහරි වඩා විමසිලිමත් වේද හෝ කිසිවෙක් ඔබට ලං වීමට උත්සහ කරයිද යන සැකය පමණයි.
Love , ආදරය , ජීවිතය , මල්සමය ඇරඹීමට්
ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කොහොමද ගැහැණු ළමයෙක්ගෙ හදවතක් දිනා ගන්නෙ කියලයි. මේක හැමෝටම හරි යන්නෙ නැති වෙයි. ඒත් ගොඩක් යාලුවන්ට මේක ප්‍රයේජනවත් වෙයි ගැහැණු ළමයකුට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න යන අවස්ථාවෙදි.
ආදරය , ජීවිතය , මල්සමය ඇරඹීමට්
අද මල් දෙවැටෙන් කියන්න යන්නේ හොඳ බිරිඳක් වෙන්න නම් අනුගමනය කළ යුතු පියවර කිහිපයක්. මේකත් කියවලා ඔයාලගෙ අදහස් ලියන්නකෝ. මේක ඔයාලගේ Facebook යාලුවොත් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.
අදත් මල් දෙවැටෙන් කියන්න යන්නෙ ටිකක් අමුතු විදිහෙ කතාවක්. මේක අමුතුයි කියන්නෙ මේ කතාවෙ ඉන්න චරිත නිසයි. ඒ කියන්නෙ මේ කතාවේ චරිත මිනිස්සු නෙවෙයි. මනඃකල්පිත කතාවක්, මේකෙ චරිත තමයි ලෝබකම, ආදරය, කපටිකම වගේ මිනිස්සු අතර තියෙන ගතිගුණ. බලන්නකෝ මේක කියවලා.
ඔන්න එක දවසක් ශක්රන දෙවියො මිනිස්සු අතර තියෙන ගතිගුණ ඔක්කොම එකතු කරලා එක තැනක තියලා වැඩකට ගියා. ඔන්න ඉතින් මේ කට්ටියට හරිම කම්මැලියි. මෙයාලා හිතුවා සෙල්ලමක් කරන්න. ඔන්න හැමෝම කතා වෙලා හැංගි මුත්තන් කරන්න ලෑස්ති උනා. එක පාරටම “උමතු කම” නැගිටලා කිව්වා, “ඔන්න මම තමයි හොයන්නේ කියලා”. අනිත් අයත් කැමති වෙලා ඔන්න ඉතින් කට්ටියම හැංගෙන්න උනා.
“වංචාව” ගලක් පිටිපස්සේ හැංගෙනවා කියලා හැංගුණේ පඳුරක් පිටිපස්සේ. මොකද එයා කරන්නේ වංචාවමනේ. ඔය වගේ හැමෝම එක එක තැන් වල හැංගුණා. දැන් “උමතුව” මෙයාලව හොයන්න ගත්තා. ටිකින් ටික මෙයාලා හැමෝමව හොයාගන්න “උමතුවට” පුලුවන් උනා. ඒත් තවමත් “ආදරය” හැංගුණේ කොහේද කියලා හොයාගන්න “උමතුවට” බැරි උනා.
එතකොට “ඊර්ෂයාව” කිව්වා. “මම දන්නවා “ආදරය” හැංගුණේ කොහේද කියලා. එයා ඔය රෝස පඳුර පිටිපස්සේ ඉන්නේ” කියලා. උමතුව හොරෙන් හොරෙන් ගිහින් එකපාරටම රෝස පඳුරට පැන්නා “ආදරය” අල්ලගන්න හිතාගෙන. එතකොට එකපාරටම මහ හයියෙන් කෑගහිල්ලක් ඇහුණා. අනේ මොකද දන්නවද උනේ? රෝස කටු දෙකක් ඇනිලා “ආදරය”ගේ ඇස් දෙකම අන්ධ උනා. මේක දැකපු හැමෝම වගේම “උමතුවත්” දුක් උනා.
මේ හැම දෙයක්ම බලාගෙන හිටිය ශක්රන දෙවියෝ ඇවිල්ලා “උමතුව”ට මෙහෙම කිව්වා. “දැන් “ආදරය” අන්ධයි. එයාට තනියම ජීවත් වෙන්න බෑ. ඒ නිසා අද ඉඳලා ඔයා “ආදරය” ළඟින්ම ඉන්න ඕනෙ.”
මෙන්න මේ විදිහට තමයි ආදර්ය අන්ධ වගේම උමතු උනේ.
මල් දෙවැටෙන් ඔයාලව හමුවන්න එන්නෙ කාලෙකට පස්සෙ. අද මාතෘකාව ආදරය ගැන.